2022 (2023) අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ …
2022 (2023) අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ …
දින 07ක සටන් විරාමයකින් අනතුරුව හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් නැවතත් අද (01) ආරම්භ විය. ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු …
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. කථානායකය, මහින්ද …
තද සුළං සහ මුහුණ රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම නිවේදනය ඉදිරි පැය 24 …
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කර සිටියේ පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය තුට්ටු දෙකට විකිණීමට සූදානමක් පවති ද යන්නයි, …
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
දිවයිනේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යවේදියකුට තියුණු ආයුධයකින් ඇනීමෙන් සිදු වූ තුවාල සහිතව රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා …
සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇති බව වාර්තා වේ. ඊට අදාළ …
ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී ඇති බව වාර්තා වේ. අපවත් වන විට උන්වහන්සේ 83 …
ඊයේ (30) දිනට සාපේක්ෂව අද (01) දිනයේ රන් මිල පහළ ගොස් ඇති බවට මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. ඒ අනුව අද රන් …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.90ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.23ක් දක්වා …
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් …
අ.පො.ස උසස් පෙළ – 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ 03කට අදාළව LED ස්ක්‍රීන් 03ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවා එය විවෘත කිරීමට පෙර ඇමෙරිකානු ඩොලර් 29,000ක් ලබාදී …
මඩකලපුව බන්ධනාගාරයේ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියෙකු එහි රඳවා සිටි සෙසු රැදවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බවට මඩකලපුව පොලීසිය පවසයි. සැකකරු මඩකලපුව …
සුවසැරිය හදිසි ගිලන් රථ තුළ බිළිදුන් 684 දෙනෙකු බිහිවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ බව වාර්තා වේ. …
ඉතා සූක්ෂමව මහා පරිමාණයෙන් වගාකර තිබූ ගංජා වගාවන් දෙකක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන …
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින 7ක් පුරා පැවති සටන් විරාමය අවසන්ව නැවතත් ගැටුම් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම මාධ්‍ය …
බෝම්බ බියකින් ඉන්දියාවේ බෙංගලූර් නුවර පාසල් 13 ක් කැළඹී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. පාසල් පරිශ්‍රය තුළ බෝම්බ ඇතැයි, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු …
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙංගමුව දකුණ ග්‍රාම නිළධාරි වසමේ පුංචි මහහේන ප්‍රදේශයේ පිහිටි කන්දක, දැනට මාසයක පමණ කාලයක සිට නාය …
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුස්තකාලය අසල කලහ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය …
ලෝක එඩ්ස් දිනය අද(01)ට යෙදී ඇති බව වාර්තා වේ. මෙවර එහි තේමාව ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු යන්නයි. වසරේ මුල් මාස 10 තුළ …
කලින් කලට සිදු කරන ඉන්ධන මිල සංශෝධනයන් හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රකාශ කිරීමට නොහැකි බවට ත්‍රිරෝද රථ සංගම් පවසයි. ඒ …
අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන …
නාරාහේන්පිට උද්‍යාන පාරේදී පොලිස් නිලධාරියෙකුට පිහියකින් හා බෝතලකින් පහරදී පළායාමට උත්සාහ දැරූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වැල්ලවත්ත පොලීසිය කියයි. තුවාල …
අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔහු …
ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ (30) අහිමි වූ බව …
ජාතික රූපවාහිනියේ කුලියාපිටියෙ උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර වාර්තාකරණයේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාවට හානි කළ බවට චෝදනාවක් නිර්මාණය කරමින් …
මංගල උත්සවයකට ගොස් මධුවිත පානය කර සූර්වී වතුර කියා කළුතෙල් පානය කළ පුද්ගලයකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයෙන් …
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කරන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ …
නිවසක් තුළ සිදුකළ පිපිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය 29 වනදා …
ශ්‍රී ලංකාවේ ඡන්ද. නිළවරණ, පත් කිරීම් ආදිය කොහේ තිබුණත් ඒවා සියල්ලම දුෂිත ව්‍යාපාර බවට පත් වී අවසන්. උත්තරීතර ආගමික ස්ථානයක් වන මහනුවර …
පාර්ලිමේන්තුව අද (01) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බව වාර්තා වේ. අයවැය විවාදය අද දිනයේත් පැවැත්වෙන බව සදහන්.
අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බවට අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (30) සඳහන් කළ බව වාර්තා වේ. ‘අධිකරණය …
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඒ හෙට දිනයේත් …
නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකිණීමට එරෙහිවහා රාජ්‍ය සේවකයන්ට රුපියල් විසි දාහක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලමින් හැටන් තැපැල් කාර්යාලයේ …
ගිනිගත්හෙන කළවැල්දෙනිය හෝමාගම ප්‍රදේශයේ ලැලිවලින්ඉදිකර තිබූ නිවසක් 30 වන දින හටගත් ගින්නකින් නිවස මුලුමනින්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය …
ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බවට බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසයි. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් …
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ ,දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට අද (01) අලුයම පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි. …
කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් …
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලීසිය අසලදී මාරක රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් …
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lkවෙත පිවිස ප්‍රතිඵල ලබාගත …
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු වන බවට කාලගුණ …
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් …
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තුවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර …
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (01) අළුයම නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා …
මිලියන ගණනක් පරිශීලකයින්ගේ පසුගිය වසර දෙක තුළ අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම ප්‍රකාශ …
© 2021 රාවණා ලංකා.