18:11 අඟහරුවාදා, ජනවාරි 14, 2025
Eng සිංහල

ඉන්ධන මිල සංශෝදනය කෙරේ . අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව …

කඳාන ප්‍රදේශයේදී අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී කඳාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් …

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා හෙට (01) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබෙන බව …

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද …

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබෙන බව වාර්තා වේ . ඇය මියයනවිට 93 හැවිරිදි වියේ පසුවිය. ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා …

විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි …

ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු සඳහා මෙරට නියෝජිතයන් 80ක් පමණ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. මේ වෙනුවෙන් සහභාගී වන …

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ …

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව …

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මාර්ග සංවර්ධන අධිකාරිය …

තමන්ව 2010 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ …

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස …

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා එල්ලවූ බව වාර්තා වේ. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති සංගම් 9 ක් …

රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට …

අවුරුදු 15 යි මාස 08ක දැරිවියක් සමග පවුල් ජීවිතයක් ගත කරමින් සිට ඇයව මවක් බවට පත් කළ 21 හැවිරිදි තරුණයෙක් වනාතවිල්ලුව පොලීසිය මගින් …

ඝාතනය කර ඇති බවට සැක අඹුසැමි යුවළකගේ සිරුරු වව්නියාව සෙට්ටකුලම ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඔවුන්ට …

පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බෝංචි, …

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහධිකරණය …

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්‍රෑම් අටක් බරැති රත්‍රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට …

සපුගස්කන්ද, සිරිමංගල පාර හතර වැනි පටුමඟ ප්‍රදේශයේ දී උලකින් ඇන පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් සපුගස්කන්ද පොලීසියෙන් වාර්තා වී තිබේ. සිය මිතුරා ගෙන් …

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට  කල් ලබා දී …

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ …

අද (30) උදෑසන ජෙරුසෙලම් හි සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් 8 දෙනෙක් තුවාල ලබා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පලස්තීන තුවක්කුකරුවන් …

නැගෙනහිර පලාතේ පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු  වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකා …

හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය උග්‍ර තත්ත්වයට පත් වීමත් සමග එම ඩිපෝවේ බස් ධාවන කටයුතු අඩාල විමේ අවදානමක් …

ඇල්ල – වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ මාර්ගයේ මේ වනවිට එක් මංතීරුවක් විවෘත කර ඇති …

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා …

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙන …

උත්සව සමය වෙනුවෙන් අද (30) දින සිට තවත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ. ඒ අනුව එම …

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව වාර්තා …

සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් භාරයේ සිටින තවත් රැඳවියන් කිහිප දෙනෙකු මුදාහැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . …

ඇල්ල – වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා …

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද (30) උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ . ලංකා ගුරු සේවා සංගමයේ …

2024 වර්ෂය වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන …

වැලිකන්ද , සිංහපුර ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මේ වන විට රෝහල්ගත කිරීමට …

ප්‍රකාශයක් ලබා දීම සදහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ ඇති බව වාර්තා වේ . බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙන බව වාර්තා වේ .

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙන බව වාර්තා වේ .

ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තුවන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …

ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ 3 ක් සමගින් ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට …

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන …

කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇති බව වාර්තා වේ . මෙලෙස අතුරුදන්ව ඇත්තේ …

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ . ඔහු මියයන විට 100 වැනි වියේ පසු වූ බව …

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික …

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි. සාමුහික …

පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ . එළවළු කොටුවක් සතුන් ගෙන් ආරක්ෂා කිරීම …

එළඹෙන වර්ෂයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙන බව වාර්තා …

අද කාලගුණය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×