පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ …
පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ …
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය …
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවට කතෝලික …
ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවට පළවන වාර්තාවලට පිළිතුරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දී තිබේ. …
ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කරන බවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. එරට වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් සිදුවන බැවින් එය වැළැක්වීමට රජය …
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ …
ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. ඒ අනුව අද රන් …
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ගාසා තීරයට පැමිණෙන ලෙස ඊලොන් මස්ක්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ …
ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාලි ලොවපුරා සත්වවේදීන් හඳුන්වා …
කැලණිය වනවාසල දුම්රිය මාර්ගය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ (28) රාත්‍රී 9ට පමණ සිද්ධිය ඇතිවී තිබෙන …
නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රන් බිස්කට් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ …
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැණීම් කටයුතු දෙවන අදියර අද (29)සිට තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග …
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් …
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි NMRA නිලධාරින් 05 දෙනා දෙසැම්බර් 13 වැනිදා දක්වා යළි බන්ධනාගාරගත කර ඇති බව …
පැණි රස පොල් මදයක් සහිත නව පොල් වර්ගයක් මිරිස්ස ප්‍රදේශයෙන් හඳුනාගැනීමට හැකිවූ බවට පොල් පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි. මෙවැනි පැණි පොල් විශේෂ …
කෘෂිකර්මාන්ත ඇමති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සමයේ ලංකාවට ගෙන්වූ කාබනික පොහොර සදහා චීන සමාගමට මුදල් ගෙවා ඇත්තේ සියලුම පරීක්ෂණවලින් අසමත්ව, කෘෂිකර්ම අධ්‍යක්ෂක …
ඕමානයේ ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවක් සියදිවි නසා ගත් බව පවසමින් ඇගේ දේහය මෙරටට එවා ඇති …
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති …
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානයට ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර …
මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ මන්දකට හසුව මිය ගිය විශාල ප්‍රමාණයේ කඳුකර දිවියකුගේ මල සිරුරක් අද (29) දින හමුව ඇත. එම වතුයායේ තේ දළු …
සිරි ලංකාවේ අධිකරණය ලෝකය සලිත කරමින් ඉතිහාසයේ … ජිවීතයේ පළමු වතාවට අත්දකින පරිදි මෙවන් නිර්භීත නඩු තීන්දුවක් දීම..ලංකාවේ ජනතාවට වගේ වගක් නැත. …
බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක බවත් , ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින බවත් ජාතික …
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය අද (29) අවසන් වීමට නියමිතව ඇති අතර සටන් විරාමය තවත් …
යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන …
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වේ .
” අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය” යැයි සමගි ජන බලවේගයේ එස්.එම්.මරික්කාර් අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන හා මහාමාර්ග, …
සීගිරිය , කිබිස්ස ප්‍රදේශයේ තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වන අලියෙකු බිත්තිය පෙරළා දැමීමෙන් එයට යට වී 19 හැවිරිදි …
පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා …
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (29) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 324.15ක් ලෙසත්, විකුණුම් …
මත්තල ගුවන් තොටුපොළේ ගුවන්යානා අලුත්වැඩියා කටයුතු සඳහා ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා …
ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ හරහා දිවයිනට …
වාර්ෂිකව පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක නායකත්වයන් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්ට සහ චරිත් අසලංකට හිමිව ඇති බව …
ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදීමට ණයහිමි රටවල් කණ්ඩායම එකඟතාවයකට එළඹීමට ඉඩ ඇති බවත් , ණය ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට එකඟතාවයකට එළඹීමට …
රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන බව වාර්තා වේ …
ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇතැයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා …
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් අතර සහයෝගිතා රාමුවකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ …
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙන බව වාර්තා වේ . අද (28) දිනයේත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සිදුකෙරෙන …
පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් කලහකාරී ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට …
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් , ඊසාන දිග මෝසම් …
පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ . පොලිස් මාධ්‍ය …
ලබන වර්ෂයේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ . ඒ අනුව …
කොටි ළමා සොල්දාදුවන් මෙන් ඇඳුම් අන්දවා සයනයිඩ් වැනි යමක් ගෙලෙහි රඳවා දරුවන් තිදෙනකු උතුරේ කොටි සැමරුමකට යොදාගැනීම සම්බන්ධව යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ …
ඊයේ (28) සවස එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ . මෙලෙස අතුරුදන්ව ඇත්තේ …
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනකුට අයත් රුපියල් ලක්ෂ 104 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් …
සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව …
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද …
උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට අනිද්දා (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා …
© 2021 රාවණා ලංකා.