03:15 අඟහරුවාදා, ජනවාරි 7, 2025
Eng සිංහල

රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පෙරවරු 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වනවිට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් …

පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි අතර ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා වේ. මෙහිදී …

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය වසරට සාපේක්ෂව එම සංස්ථාවේ …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන  අරඹන බව වාර්තා වේ. “සැබෑව” යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන  …

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග …

බිත්තර සදහා උපරිම සිල්ලර මිල නියම කරන යෝජනාව මෙම සතිය ඇතුලත පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය …

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ …

විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000 සිට රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව …

මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය …

පොතුහැර, බුළුගොල්ල හංදිය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශයේ දී කුරූණෑගල දෙස සිට කොළඹ දක්වා …

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික …

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය ලොව රටවල් …

පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී   රුපියල්  5000ක  ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොතුහැර පොලීසිය කියයි. සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී  …

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් …

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් …

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ පැවති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බව …

ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.  ඔහු පවසන්නේ …

බළංගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු කිරි සිරවිමෙන්  මරණයට  පත් ව  ඇතැයි පොලීසිය කියයි. බළංගොඩ මුලික රෝහලේදී මරණ පරික්ෂණය සිදු කර ඇති …

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ, ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන …

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. සමස්ත පාසල් සිසුන් මිලියන …

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් …

කළමනාකරණ සේවා නිලධාරීන් මුහුණ දෙන ගැටලුවට විසඳුම් ඉල්ලා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව කොළඹ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (5) දහවල් …

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව ඇති බව …

ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව ධනවත්ම …

කරපන්ටයින් රක්ෂිතයේ අද (05) දහවල් හටගත් විශාල ගින්නකින් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පවතින  අධික උෂ්ණය හා වියළි  …

ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පෙර පැවති මිලට පහළ දමන බවට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමය පැවසුවේ …

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට හැකි වෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් …

දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනයක් …

අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් …

ඇල්ල පොලිස් වසමේ හාලිඇළ – බෙරගල මාර්ගයේ මිල්ලගම හන්දිය අසල පදික මාරුවේ ගමන් කළ පුද්ගලයෙකුගේ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති …

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවට ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් …

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළංගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) උදෑසන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි …

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. …

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ …

කලවංචිකුඩි – කුරුමන්වේලි මාර්ගයේ එරුවිල් කලපුව අසලදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. යතුරුපැදිය පැදිකරුට පාලනය …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා …

එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් බව වාර්තා වේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. …

පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (04) දහවල් …

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ …

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. …

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. …

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙසට කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×