09:27 සිකුරාදා, නොවැම්බර් 29, 2024
Eng සිංහල

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කෙළවරට තියෙන ප්‍රධාන නගරයක් වන්නේ ඇඹිලිපිටිය නගරයයි. එම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් වන උඩගම මහා විද්‍යාලය වසර ගණනාවක් …

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ බව සදහන්. ඒ සමගම පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය …

ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් ගන්නා හා ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා ගමන් ගන්නා මගීන් වෙනත් ගුවන් සමාගම්වලින් ටිකට් පත් ලබාගන්නා …

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ අහමදාබාද් හිදී …

ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩවල හා සේවාවල මිල ඉහළ යන බවට නිදහස ජනතා සභාවේ විධායක …

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව බවත්, එයට කරන පැමිණිලිවලට නිසි ලෙස යුක්තිය ඉටු නොවන බවටත් මහජනතාව ප්‍රකාශ කරයි. ඔවුන්ගේ …

කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්මවා යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූ බවට …

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා …

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය …

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි …

කොළඹ සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ අඹුසැමි යුවළක් පාපුවරුවෙන් ඇදවැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. ඊයේ …

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව …

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට …

නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහාය ලබාදෙන බව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීමෙන් අනතුරව …

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගිල්ලට කඩා වැටී ඇති බව වාර්තා …

රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් , සහල් ආනයනය …

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ …

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති …

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා පත් කර තිබේ. ආචාර්ය සන්ජේ පෙරේරා ඖෂධ …

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 …

මොළේ මිය ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ වකුගඩු දෙක, හෘදය , අග්න්‍යාසය , අක්මාව සහ ඇස් ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස්දෙනෙකුට බද්ධ කිරිම …

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ . ඒ …

පාසල් දරුවෙකු ඇතුළු තිදෙනෙකු අනතුරට ලක්කර පලායාමට උත්සාහ කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට හලාවත මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙන …

ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි සමාගමේ නිර්මාතෘ Nuseir Yassin මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙන බව වාර්තා වේ …

රුපියල් බිලියන 290 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇතැයි කියමින් සිවිල් සමාජ ක්‍රියාකාරී …

මහ වැසි හේතුවෙන් මහනුවර නායයාමේ අවදානම් ගැන විමසිලිමත් වන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වේ. අධික වර්ෂාපතනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය …

මිරිගම සිට තලවකැලේ ආගරපතන දක්වා ධාවනය වු ලොරි රථයක් පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටිම නිසා අනතුරක් සිදු වි ඇති …

හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර …

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි. මෙම තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායම් වෙත …

සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව ගොණු කළ පැමිණිල්ලකට තවමත් සාධාරණයක් ඉටු නොවූ බවට පවසමින් ‘මගෙන් රටට’ සංවිධානය අද(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගසා …

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට පිටාර මට්ටමට ආසන්නව පවතින බවත් …

පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ පවුල් තිස් දෙකක් අද( 20 ) …

කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහළ යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලුව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බවට උද්‍යාන …

එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට …

පසුගිය වසරේ මෙරට වගාකළ හැකි ආහාර භෝග රාශියක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ …

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර ඇති බව වාර්තා වේ. එදින …

රන් මිල ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය …

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව විශාල මුදලක් රජය …

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගැනීමෙන් අනතුරුව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති බව …

සුඛෝපභෝගී මගී නෞකාවක් වන පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද(20) අලුයම කොළඹ වරාය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. මගීන් 1691 දෙනෙකු සහ කාර්ය …

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ …

සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) සිය ධුරයේ වැඩ භාරගෙන ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසයි.  ඉන් …

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.79ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.20ක් දක්වා …

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද …

දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඉදිරි පැය 24 සඳහා එම …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×