විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි. අද …
විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි. අද …
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න රිය අනතුරක් කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම පොලිසිය තුළ දැඩි කතාබහක් ඇති කිරීමට …
පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් අද (20) දින විශේෂ ප්‍රකාශයක් සිදුකළ බව වාර්තා වේ. ඒ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. …
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීම සඳහා අර්ජුන රණතුංග මහතා අභියාචනාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ උදෑසන කොස්ගොඩ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුද්ධගොඩට හැරෙන හන්දිය අසලදී ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකවරම මාර්ගය …
මෙරටින් නව “කණඋල්ලන්’’ විශේෂයක් (සර්ප විශේෂයක්) වසර 76කට පසු සොයාගෙන ඇති බව වාර්තා වේ. උරගයන් සම්බන්ධ පර්යේෂණවල නිරත නෙතූ වික්‍රමසිංහ, දුලාන් ආර්. …
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව 56% කට ආසන්න ඡන්ද …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර …
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අතුරින් කෑගල්ල, …
ඊයේ (19) සවස දොම්පේ දෙමාලගම, කටුලන්ද මාර්ගයේ දෙමාලගම දෙස සිට කටුලන්ද දෙසට ධාවනය කරමින් සිටි ත්‍රීරෝද රථයක් මාර්ගයේ වම්පස අයිනේ ගමන් කරමින් …
වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ …
මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසා ඇති බව වාර්තා …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා …
අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. කුඹුරු යායක නියරක් මත …
මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද …
කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට බෝවතැන්න …
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ බව වාර්තා වේ. ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව ලකුණු 42කින් …
වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. කෙසෙල්ගමු ඔය පිටාර ගැලිම නිසා …
කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේ, බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සහ …
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව …
ධාරානිපාත වර්ෂාව අතරතුර රංගල ප්‍රදේශයේ ඔයක් උතුරා ජලයෙන් යට වූ පාලමකින් යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ පනස් හැවිරිදි පුද්ගලයකු ජල කඳට හසුවී …
එල්.සැල්වදෝර්හි සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවාහි ෂීනස් පැලෑසියෝස් සමත් වූ අතර රටවල් 84ක් නියෝජනය …
දසමහා යෝධයෝ ගැන අහලා තියෙනවා වගෙම මෙ යෝධයා ගැනත් ඉස්සර ඉදලම අපි අහලා තියෙනවා.එ දුටුගැමුණු රජුගෙ බුලතා කියන යෝධයා ගැන. බුලතාගේසොරබොරවැව ඒ …
ඊයේ (18) රාත්‍රියේ ඉපලෝගම, විජිතපුර ප්‍රදේශයේ බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කළ සිදුවීමක් වාර්තා වේ. දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් …
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී 17දා යෝජනා කළේ රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් …
මත්පෙති පානය කරන්නට මුදල් සොයා ගැනීමට සිය 15 හැවිරිදි පෙම්වතිය අළෙවි කළ පෙම්වතා සහ පෙම්වතිය දූෂණය කළ මිතුරන් 7 දෙනෙකු කුරුණෑගල ,මාවතගම …
වත්මන් පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබෙන බවත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තුන් වැනි …
2023 වසරේ අලුතින් බදු ගෙවන්නන් 198,253ක් ලියාපදිංචි වී තිබේ. වාර්තා වන ආකාරයට ඒ බව අනාවරණය වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් …
ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන අතරපසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% කින් ඉහළ ගොස් තිබේ. වාර්තා …
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2017- 2018 මැයි මස දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට් ආයතනය සහ …
එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු 110000 ක්!එරට වෛද්‍යවරුන් 2000 රට අත් හැර ගිහින් !2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් …
මාරවිල මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසා තිබේ. වාර්තා වන …
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, …
ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ. වාර්තා වන ආකාරයට …
අද (19) දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා …
අද (18) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබේ. වාර්තා …
කොළඹට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙන අතරආමර්වීදිය, තුංමුල්ල හන්දිය, සහ හයිලෙවල් මාර්ගය කිරුළපන ප්‍රදේශයෙන්ද ජලයෙන් …
හැටන් කතරගම හින්දු දේවාලයේ වාර්ෂික ස්කන්ධස්ටි උත්සවයේ සුර අසුර සංග්‍රාමය 18වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.පසු ගිය 14වන දින සිට එම හින්දු …
සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය …
රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දැමීමට ෆින්ලන්ත රජය පියවර ගෙන තිබෙන අතර සරණාගතයින්ගේ සංක්‍රමණ ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ෆින්ලන්තය මෙම …
අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බව ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර …
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (17) වන දින තණමල්විල පොලිස් වසමේ ඌරුහොර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වියලි …
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් …
හෙට (19) පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රසිද්ධ තෙළිඟු නිළියක් වන රේඛා බෝජ් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. වාර්තා …
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට දෙවන වාරිකය ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙන අතර එලෙස ඩොලර් මිලියන 700ක් ප්‍රධානය කිරීමට නියමිත බව වාර්තා …
© 2021 රාවණා ලංකා.