කෝප් කමිටුවේ හිටපු සභාපතිවරියක් විසින් නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කථානායකවරයාට දැනුම් දුන් බව වාර්තා වේ. …
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරියක් විසින් නිලධාරිනියකට ලිංගික හිංසනයක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කථානායකවරයාට දැනුම් දුන් බව වාර්තා වේ. …
කොන්ත්‍රාත් පදනම මත පළාත් පාලන ආයතනවල සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පස්වරුවේ ගෝලීය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිතව ඇති බව වාර්තා …
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා ඊයේ (16) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබුණි. එම සාකච්ඡාව සඳහා …
ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්තානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, එම තනතුරෙන් මීට දින …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.25ක් දක්වා …
2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති …
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවට …
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොදින් දැකගත හැකි බවයි. මෙලෙස …
හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝබර් 07 වනදා පැහැරගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුර හමුදා කණ්ඩායමට හමුවී ඇති බව වාර්තා වේ. 65 හැවිරිදි යෙහුදිත් වීස් …
නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ බව වාර්තා වේ. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ …
අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් …
කාලාන්තරයක් තිස්සේ නොවිසදී පවතින රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාගේ ළමා අපයෝජන සිද්ධිය හා සම්බන්ධව සිදුවීම් මාලාවට අවශ්‍ය නීතිමය නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට …
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර …
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වේ. වාර්තා වන ආකාරයට ඔවුන් ලබාගෙන ඇති ලකුණු …
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි …
ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් …
අද (17) පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ. 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා …
ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ. වාර්තා වන ආකාරයට ගාසා …
බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. වාර්තා වන ආකාරයට සීනි සහ …
නීති විරෝධී අන්දමින් වාහන පන්දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කළැයි චෝදනා එල්ල වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් දස දෙනෙකුට …
ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට කුළු බඩු අපනයනය කිරීමේදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි නිෂ්පාදකයන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර …
දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී තිබෙන අතර ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය …
අද (17) අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය …
පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ පකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් අසාර්ථක ලෝක කුසලාන තරගාවලියකින් අනතුරුව නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමගින් පකිස්තාන …
ඊයේ (16 වැනිදා ) සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී පවසා තිබෙන්නේ තවත් ඖෂධ සියයකට වහාම මිල පාලනයක් ගෙන ඒමට …
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසන අතර එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. එමෙන්ම …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට …
ඉන්දික රංගජිවඅනුරාධපුරය16-11-2023 මාතෘකාව – ත්‍රිකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ජලාශය ප්‍රදේශයෙන් සිදුවෙමින් පවතින මාර්ගය ගිලාබැසීමේ අවදානම පිළිබඳව මිහින්තලය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් …
බෞද්ධ කොඩිය මත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් යළිත් සිය ලාංඡනය සටහන් කිරීමට දරන උත්සාහයට රත්මලාන ධර්ම පර්යේෂණයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ …
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. වාර්තා වන ආකාරයට …
අද(16) උදෑසන උතුරු චීනයේ ෂැන්ක්සි පළාතේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් එහි සිරවීමෙන් ඇති වූ ශ්වසන අපහසුතා …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්වගොස් තිබෙන අතර පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් …
අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට …
අද පැවැති මාධ්‍ය හමුවකදී පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ”යූත් ෆෝ චේන්ජ්” සංවිධානය සිය අදහස් දක්වා තිබේ. එහිදි ළහිරු වීරසේකර ප්‍රකාශ කළේ ආර්ථික …
පාසල් දරුවන් ඇතුළු තරුණ පරපුර ඉලක්ක කරගනිමින් අනුරාධපුර නගරයේ මත් කරල් ජාවාරමේ නියැලුණු සැකකරුවන් 4 දෙනෙකු ඇතුළු මත් කරල් නමසිය හැත්තෑවක් පොලිස් …
හෙට(17) අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2519කට පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරයි. 2018 …
සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය වී …
චීවරධාරියෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ …
ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී බෝක්කුවක් අසල තිබී සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. තලාතුඔය පොලීසිය සඳහන් කර තිබෙන්නේ මරණකරුගේ …
පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබෙන අතර ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න …
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වී තිබෙන බවත් ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා …
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සේවයේ නියුතු ස්ථිර නොකළ සුළු සේවකයන් ස්ථිර කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි. ඔහු …
කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බවයි. වාර්තා වන ආකාරයට …
පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු …
වැල්ලවාය, ඌව කුඩාඔය ගම්වාසීන් පවසන්නේ පාදයකට බරපතළ තුවාල සිදු වූ වන අලියකු නිරන්තරයෙන් පැමිණෙන බවයි. වාර්තා වන ආකාරයට එම වන අලියා ගම්මානයේ …
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි. ඒ, ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම …
ඊයේ (15) දිනයට සාපේක්ෂව අද (16) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ. අද රන් මිල සටහන පහතින්, රන් …
© 2021 රාවණා ලංකා.