02:19 සිකුරාදා, නොවැම්බර් 29, 2024
Eng සිංහල

ඊයේ(13) ගල්කිස්ස පොලිසිය රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වන ආකාරයට …

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර ඇති බව වාර්තා වේ. චීන සමාගමක් ටික්ටෝක් …

රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( …

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා …

ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා බව පවසමින් නිකුත් කළ ආන්දෝලනාත්මක ලිපිය පහතින්,

අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක …

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සවිකර ඇති අකුණු සන්නායකයේ අඩි 45 ක් දිග තඹ කම්බි කිසිවකු විසින් කපා සොරකම් කර ගෙන ගොස් ඇති බව වාර්තා වේ. අධිකරණ …

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බවට වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ …

ඉදිරි වසර 5 තුළ මෙරට සෞඛ්‍ය අංශයට සහය දිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති …

තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා …

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ …

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියේ දුෂිත නිලධාරීන් විසින් දුෂිතයන් රකිමින්, පිඩිතයන්ට තම නිරුවත පෙන්වීමේ නින්ධිත ක්‍රියාවලියේ ප්‍රතිපලයක් …

ලබන වසරේ සිට ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම ඇතුළු අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් …

ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන ඇති බව වාර්තා වේ. එසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ …

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රීත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවට …

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න …

කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බවට කළුතර දකුණ පොලීසිය පවසා ඇති බව …

පන්නල පොලිස් වසමේ අක්කර 04යි පර්චස් 23ක ඉඩමක් සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර එම දේපොළ පවරා ගෙන රුපියල් ලක්ෂ 160කට අලෙවි …

උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ. මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල …

වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් ඊළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට …

බොරැල්ල පොලිස් වසමේ, සර්පන්ටයින් මහල් නිවාසයේ තුන්වන මහලෙන් බිමට වැටී දරුවෙක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. කෝප් කමිටු සභාපති රංජිත් …

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. උතුරු, වයඹ, බස්නාහිර සහ …

පාසලේ සිටින දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කළ බවට පාසලෙන් දැනුම් දෙන ආකාරයට දෙමාපියන්ට දැනුම්දී ඔවුන් රවටා මුදල් වංචා කරන සහ …

මේ දිනවල පවතින දරුණු වැසි හේතුවෙන් සමනල වැව කඩාගෙන යාවිදෝ යන්න විවිධ සමාජ මාධ්‍ය පිටුවල කතාබහට ලක්වෙමින් තිබේ. එසේ කතා බහට ලක්වීමට …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් …

අයවැයේ පරතරය

අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සඳහා අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. වාර්තා වන ආකාරයට එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස …

සුරා බදු

බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. වාර්තා වන ආකාරයට එමගින් මත්පැන් …

ජේ.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වසර දෙකක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව …

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ අයවැයට පෙර පෞද්ගලික බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකර මෙවර …

මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසන්නේ මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නොමැති බවයි. රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ …

වැලිමඩ නගරයේ ඔරලෝසු කනුව පිහිටි ස්ථානයේ බස් නවතුම අසල ඇති වැසිකිළි අපද්‍රව්‍ය එකතුවන ටැංකි කිහිපයක් උතුරා අපද්‍රව්‍ය පිටතට ගලායාම හේතුවෙන් දෛනිකව බස් …

ගම්පහ – ජාඇල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගංවතුරට හසුවී පෙරළුණු යකඩ ප්‍රවාහනය කළ ලොරියේ තිබූ යකඩ ටොන් පහක් සහ ඔක්සිජන් සිලින්ඩර් හතක් …

රුපියල් කෝටියක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇප මත මුදා හැර ඇති බව …

පාර්ලිමේන්තුවේ අයවැයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් සියලුම මැති ඇමතිවරුන් සඳහා ලබා දෙන සංග්‍රහය මෙවර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත්දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් …

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ. ඒ අයවැය ප්‍රකාශයට පසු මාධ්‍යට අදහස් …

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නාය යාමක් හේතුවෙන් …

පන්විලතැන්න – ලෝරාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (12) කාන්තාවක් නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ. නිවසේ තනිව ජීවත්ව සිට ඇති මෙම …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් අනාගතය ශක්තිමත් කරන අය වැයක් අපට ඉදිරිපත් කරන්න හැකි වූ බවයි. විදේශ විනිමය හිඟවීමත් …

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව කියවා අවසන් වී තිබේ. පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වැනි අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ හරිත ආර්ථීකය – ආහාර සුරක්ෂිතතා තහවුරු කිරීම සඳහා මිලියන 250ක් වෙන් කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ දහම් පාසල් ගුරුවරුන් සඳහා සහන ලබාදීමට රුපියල් මිලියන 635ක් වෙන් කරන බවයි.

රජයේ නිවාඩු නිකේතන සංවර්ධනය කිරීමට රු. මිලියන 600ක් වෙන් කරන බවත් පින්නවල – නිකුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරන බවත් අයවැය කථාවේදී ජනාධිපති …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 19,500ක් වෙන් කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බවයි. එම …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් මේ සදහා ඉදිරි වර්ෂයට රු බිලියන 3ක් වෙන් කරන …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×