01:28 සිකුරාදා, නොවැම්බර් 29, 2024
Eng සිංහල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ එහිදී සංචාරක කර්මාන්තය නවීකරණය කිරීමට පදනම දමන වැඩපිළිවෙලක් යෝජනා වූ අතර ඒ් සඳහා නව …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් 20% ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙන …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ පෞද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව කිරි නිෂ්පාදනය වසර 05ක් තුළ 53%කින් වැඩි කිරීමටයි.දෛනික කිරි …

අයවැය කථාවේදී මහනුවර නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් සෑදීමට ඉන්දියාවේ පූර්ණ සහය ලැබෙන බව ජනාධිපති පවසා තිබේ. වාර්තා වන ආකාරයට රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට …

බදුල්ල ශික්ෂණ රෝහලේ පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරයි

යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කථාවේදී විශ්ව විද්‍යාල ගණන තුන් ගුණයකින් වැඩි වෙතැයි බලාපොරොත්තු වන අතර තාක්ෂණ කේෂ්ත්‍රය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල 4ක් නිම …

ජනපති පැවසුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණයින්ට දේශීය විදේශීය රැකියා ලබා ගැනීමට පුහුනු කිරීම් වලට ශ්‍රී ලංකා පදනමට රු බිලියන 50ක් වෙන් …

අයවැයේදී ප්‍රාග්ධන වියදම් සඳහා රු ට්‍රිලියන එකයි බිලියන 260ක් යෙදවීමට යෝජනා වී තිබේ. එමෙන්ම ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරනයට බිලියන 10 ක් වෙන් කරන …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් පන්දාහේ සිට 7500 දක්වා ඉහළ දමන …

ගර්භනී කාන්තාවන් සඳහා 4500ක මාසික දීමනාවක් ලබා දීමට යෝජනා විය. ඒ් සඳහා බිලියන 10ක් වෙන් කර ඇති බව ජනාධිපති අයවැයේ ප්‍රකාශ කර …

ප්‍රමිතියෙන් තොර දේශීය ඖෂධ නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට අත්වන අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධ 2022 නොවැම්බර් මස 19වන දින කරන ලද පැමිණිල්ලකට අනුව …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැයේදී ප්‍රකාශ කර තිබෙන්නේ සියලු රාජ්‍ය සේවකයන්ට ජනවාරි සිට ආපදා ණය ලබා දෙන බවයි.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව 6,025 දක්වා රු.2500 කින් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

රාජ්‍ය සේවක වැටුප් 2024 අප්‍රේල් සිට රුපියල් 10, 000 කින් වැඩි වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර …

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. …

වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති නොවන බවත් ඉදිරි දින කිහිපය තුළදී සීනි මිල අඩු කිරීමට පියවර ගන්නා බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා …

ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි …

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා අද (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, වෛද්‍ය …

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා …

රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ. පසුගිය සෙනසුරාදා …

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක් ජයග්‍රහණය කර ඇති බවට ඒත්තු ගන්වා …

සරු ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂිකා තලතා ලලනි මාරඹේ බස්නායක මහත්මිය හදිසියේ ඇති වු රෝගාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මිය ගියේය. විශාල ධනස්කන්ධයක් තිබුණත් කාටත් …

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කර තිබුනේ තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් …

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගතව අයැදුම්පත් කැඳවනු ලැබ තිබේ. වාර්තා වන ආකාරයට …

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බවයි. වාර්තා වන ආකාරයට ඒ අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක් …

ඊයේ (12) රාත්‍රීයේදී බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි …

විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් …

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය …

ඊයේ (12) උදෑසන කාලයේදී වාර්තා වී ඇති සිදුවීමකට අනුව පොලීසිය පවසන්නේ පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද …

අද (13) දිනයේ දීපවාලී උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. වාර්තා වන ආකාරයට අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ උත්සව දිනය …

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇත. වාර්තා වන ආකාරයට නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට …

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, වයඹ, උතුරු මැද …

ඒ අද (12) පස්වරු 02.00ට ඉන්දියාවේ බැංගලූර්හිදී ආරම්භ වූ තරගයේ නෙදර්ලන්තය ලකුණු 160කින් පරාජයට පත් කරමින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණි.

රත්නපුර ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ බලංගොඩ උඩවෙල හොරන්කඳුර ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බවයි. වාර්තා වන ආකාරයට ආපදා කළමනාකරණ …

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ඇද හැළුණ ධාරානිපාත වරෂාවත් සමග මාරග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි …

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය පළුදු වී ඇත. එම බලකණු තුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෑතකදී පලකළ …

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට …

පා පැදිකරුවෙකු හප්පා පලා ගිය කැබ් රිය පදවා ඇත්තේ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රධානියා වන කාවින්ද ගමගේ නැමැත්තෙකු බව සමාජ මාධ්‍ය …

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් පෙර දවස හදුන්වන ලද ශ්‍රී ලංකාව ඇත්තටම මුතු පිරුණු ස්වයංපෝෂිත පිං බිමකි.සිංගපූරුවේ ලී ක්වාන් යූ මැතිතුමා පනහ …

සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ දෙමටගොඩ වේළුවන පාර …

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ. පරිසර අමාත්‍යංශයේ …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×