ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ …
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ …
තමන්ගේ රටේ ක්‍රිකට් තමන්ම ICCයට කියලා තහනම් කරන්න තරම් යම් පිරිසකට වුවමනා වීම කෙතරම් ඛේදජනකද? ICC ක්‍රිකට් තහනමෙන් පසු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත …
කොළඹ මහ නගර සභා සීමාව ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ. ජාතික ඩෙංගු …
දික්ඔය වනරාජ ප්‍රදේශයේදි ඇලකට පැන අතුරුදහන්වු තරුණයාගේ මල සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදී හැටන් පොලීසියේ නිලධාරින් විසින් ගොඩ ගන්නා ලදි. මේ පිළිබඳව …
අදුර දුරුකර ආලෝකය ලගා කර ගැනීම හෙවත් දීපවාලි උත්සවය 12වන දිනට යෙදීමත් සමග හැටන් ආශ්‍රිත වතුකරය පුරා හිංදු කෝවිල්වල විශේෂ ආගමික වතාවත් …
බිල්පත් නොගෙවීම හේතුවෙන් 2023 ඔක්තෝබර් මාසය වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 5කට වැඩි පිරිසකට විදුලිය සැපයුම අහිමි වී තිබේ. …
මහනුවර සිට මාතර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්වීම ඊට හේතු වී ඇති බව දුම්රිය …
ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී ගොස් තිබේ. ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම …
අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව නුවරඑළිය සහ …
(යුද්ධ හමුදාව සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබදව එක් පැතිකඩක් පිළිබදව කරනු ලැබු සිද්ධි අධ්‍යයනයකි) 🎈 නිලධාරීන් 200 කට ආසන්න ප්‍රමාණයකට අසාදාරණ කරලා. 🎈 …
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (12) බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය …
අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදයි. විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමත්හු …
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා …
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර …
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් …
අද (11) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගය පැවැත්වී තිබේ. වාර්තා වන ආකාරයට එම තරගය …
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. වාර්තා …
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රාජද්‍රෝහීන් බවයි. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් …
ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි. වාර්තා වන ආකාරයටඑහි සභාපති …
අද (11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී කැඳවා තිබෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රිකට් යළි ස්ථාපිත කරන්න දිවි හිමියෙන් …
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසුවේ 2024 වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් …
අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය …
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු …
විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 09 දින මහකළුගොල්ල පොලිස් වසමේ වේරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ. වාර්තා වන …
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇති …
තමන් පතාල නායකයකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචි ව සිටි පෙරපාසල් ගුරුවරියක ගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් …
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය …
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී ඇති බව …
වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවට කම්කරු හා විදේශ …
අද (11) උදෑසන සුඛෝපභෝගි බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. යාපනය,කොඩිකානම් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව …
බෙන්තොට ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක නාන තටාකයකට වැටීමෙන් වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති සිඟිත්තකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ …
අලුත්ගම සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් බේරුවල කාලවිලකන්ද ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනක ආර්ථික අපහසුතා ඇති පවුල්වලින් තෝරාගත් දරුවන් පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග …
ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය …
ඊශ්‍රායලය ,ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නැවැත්විය යුතු බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසා ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය …
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ රැස්වීමේ දී …
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන ඇති බවට …
බත්තරමුල්ල – ජයන්තිපුර නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය සදහන් කළේ අද (11) අලුයම මෙම ගින්න හටගෙන …
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් බව …
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ …
සේනා දළඹු හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ. …
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බව වාර්තා වේ. …
2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ලෙස අද (11) ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පූනේහීදී තරග වැදීමට නියමිත බව වාර්තා වේ. …
ගාසා යුද්ධය සමග කලාපයේ ඉන්ධන සැපයීම අර්බුදයක් වුවහොත් ඊට මුහුණ දීම සඳහා ආරක්ෂිතව ඉන්ධන තොග පවත්වා ගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි …
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් …
වතු කම්කරුවන්ට දෛනික ව රුපියල් දහසක් ලබා දෙන බවට වූ පොරොන්දුව මේ වන තෙක් ඉටු වී නොමැති බවට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසා …
අයිස්ලන්තයේ නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පසු ව කලාපයේ ගිනි කඳු පිපිරීමක් ඇති වීමේ ඉහළ අවදානමක් හේතුවෙන් හදිසි තත්වයක් …
බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසා …
සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු වී කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා …
© 2021 රාවණා ලංකා.