මාධ්‍ය සදාචාර අම්මටසිරි වෙන්න උඩු යටිකුරු කරන මීඩියා කාරයෝ කොහෙත් ඇත. ඉදිකට්ට මෝල්ගහක් කර දේශබන්දු ගෙන් ලකුණු දමා ගැනීමට යන මෙලෝ රහක් …
මාධ්‍ය සදාචාර අම්මටසිරි වෙන්න උඩු යටිකුරු කරන මීඩියා කාරයෝ කොහෙත් ඇත. ඉදිකට්ට මෝල්ගහක් කර දේශබන්දු ගෙන් ලකුණු දමා ගැනීමට යන මෙලෝ රහක් …
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී ඇති බව වාර්තා වේ.
ලොව ප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී …
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගත් බව වාර්තා වේ. දූෂිත ශ්‍රී …
නිදහස් මාධ්‍යවේදීන් වන පුන්නියමූර්ති සසිකරන් සහ වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් යන දෙදෙනාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ක්‍රියාව පළිගැනීමක් බවත් මාධ්‍යවේදීන් සුරැකීමේ …
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී …
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වන ආකාරයට මෙහිදී විරෝධය විසුරුවා හැරීමට …
මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. වාර්තා වන ආකාරයට …
අද (09) අභියාචනාධිකරණය නියෝග කළේ වසර 04ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු ඇප මත මුදාහැරීමටයි. එලෙස ඇප මත මුදාහැරුනේ හෙරොයින් සන්තකයේ …
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අල්ලස් මුදලක් ලබාගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ …
අද (09) දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තද වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර …
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට එරෙහිව සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක් නුවරඑළියේදී …
ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මෙලෙස 13 වනදා දෙමළ මාධ්‍ය පාසල් වෙත නිවාඩු දී තිබේ. වාර්තා වන ආකාරයට මේ අතර සබරගමුව පළාත් …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් පා.ම. විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ මට්ටමක කාය …
නවගමුවේ දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස නවගමුව …
ඕමාන් රාජකීය පොලීසිය පියවර ගෙන තිබෙන්නේ සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළුවී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම …
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ඩීන්ස් පාර වසා ඇත.
ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බවයි. වාර්තා …
ප්ලාස්ටික් වැඩි වශයෙන් සාගරයට මුදාහරින රටවල් අතරින් 14 වැනි ස්ථානය ලංකාවට හිමිවී ඇතැයි අනාවරණය වේ. වාර්තා වන ආකාරයට ලංකාවේ ගංගා, ඇළ දොළ …
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබෙන්නේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන …
වාර්තා වන ආකාරයට ඊයේ (08) දිනයට සාපේක්ෂව අද(09) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ. අද රන් මිල සටහන පහතින්,
ඊයේ(08) දිනට සාපේක්ෂව අද (09) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ. …
ඊයේ (8වැනිදා) එංගලන්තය සහ නෙදර්ලන්තය අතර පැවති එක්දින ලෝක කුසලාන තරගයේදී, පෙර තරගයේ ඇන්ජලෝ මැතිව්ස්ට මුහුණු දීමට සිදුවූ ආකාරයෙන්, නව පිතිකරුවෙකු වශයෙන් …
පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ …
නවදිල්ලි අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය …
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්වුණු බව …
ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදහස් ලබා ගෙන යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමති වරයාට සහාය දීමට කැබිනට් අනු කමිටුව සූදානම් බවට විදුලිබල හා …
සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් පවත්වන ලද අභ්‍යන්තර විගණනයකට සාක්ෂි ලබා දුන් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන …
කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇති බව …
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බවට …
නිල්වලා ගං ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් …
අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ …
දඹුල්ල – හඹරණ මාර්ගයේ අවුඩංගාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, …
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා …
කොට්ටාව සහ මාලඹේ පොලිස් වසම් වල නිවාස දෙකක් බිඳ රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල …
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටි විදේශිකයකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ විදේශිකයා දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති …
ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 04ක් සිදුව ඇති බව වාර්තා වේ. මේ වසර තුළදී ඩෙංගු රෝගය නිසා …
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (09) නවසීලන්තයට එරෙහි ව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ …
පනාගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් …
ඊශ්‍රායලයේදී මියගිය යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ගෙනැවිත් තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලික ව වසා ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ විද්‍යා මාවත තාවකාලික ව වසා ඇති …
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වේ. මේ හේතුවෙන් දිය ඇල්ලේ …
දිවයින පුරා ගත වූ මාස කිහිපයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 62ක් සිදු කර ඇති බව වාර්තා …
ඊයේ (08) සවස් කාලයේ කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත උතුර ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. මෙරට …
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බවට ඒකාබද්ධ තැපැල් වෘත්තීය …
මෙරට තුළ දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අරුන්දිකා …
රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගම සේවකයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව …
© 2021 රාවණා ලංකා.