21:04 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 28, 2024
Eng සිංහල

පාර්ලිමේන්තුව සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (09) දිනයේ අවසන් තීරණයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. එම සිදුවීම සම්බන්ධයෙන් …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකුල ක්‍රමවේදයන් යොදාගනිමින් පළාත් පාලන ඡන්දය සහ මහමැතිවරණය ගිලදමා ජනතාවගේ උත්තරීත්තර අයිතීන් උදුරා ගනිමින් සිටින බවට නීතීඥ නාගානන්ද …

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල …

අද පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරගය ලකුණු 160කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. වාර්තා වන ආකාරයට ලකුණු …

එක්ෂත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු බව කියන සුසන්ත ලියනාරච්චි මහතා, ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාට දැඩි විරෝධයක් දක්වමින් සමාජ මාධ්‍ය සමුහයක සටහනක් …

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි. වාර්තා වන ආකාරයට වේයන්ගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (08) විශේෂ හෙළිදරව්වක් සිදුකළේ වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට …

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබූ ලංකා සීනි සමාගම ජනාධිපතිවරයා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගැසට් කිරීමෙන් පසු එහි රාජ්‍ය අමාත්‍ය දිලුම් …

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 339ක් රැස්කර ගැනීමට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට …

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

නීතිය ඉගෙන ගනිමු – අපරාධ වරද සහ නීතිය පාඩම් අංක 08 අපරාධ නීතිය මගින් මහජනතාවට, සමාජයට හෝ රාජ්‍යයට එරෙහිව, වරදක් ලෙස හෝ …

අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝග කර තිබෙන්නේ අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් …

රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / IPSOS) මත සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යළි තරග වැදීමට අපේක්ෂා කරන …

ජනාධිපතිවරයා විනාශ කිරීමට කවුරුන් හෝ උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (08) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. …

කාසල්රි ජලාශයේ ගිලි මිය ගොස් සිටි දික්ඔය සමරවල්ලියපදිංචි වික්‍රමආරච්චිලාගේ ජයතිස්ස (අවු.56) යන අයගේ මලසිරුර 08වන දින සවස් කාලයේදි හැටන් පොලිසියේනිලධාරින් විසින් ගොඩ …

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි තත්වයන් හේතුවෙන්ආගරපතන, බගවන්තලාව ආදි ප්‍රදේශවල එළවළු වගාවන්විනාශයට පත් විමත් සමග එම එළවළු ගොවින් විවිධදුෂ්කරතාවයන්ට පත්ව ඇත.මෙම තත්වයන් …

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතිනඅයහපත් කාලගුණික තත්වයන් හමුවේ විටින් විට පවතිනදැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරුඇතිවිමේ අවදානමක් පවතින බව …

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සභාපතිත්වයට ඩයානා ලින්ඩන් …

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේමහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 …

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1,110 ක විදුලිය ප්‍රමාණයක් එක්කර ගැනිමට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් …

අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක …

අද (08) හෝමාගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබෙන්නේ මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් …

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබෙන්නේ කැසිනෝ ශාලාහිමියන් සඳහා බදු සහන ලබාදී ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. …

අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබුනේ විශ්‍රාම වැටුප් …

අද රත්‍රන් මිල

ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. අද රන් මිල සටහන පහතින්, …

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර …

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(08) සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ …

විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.30ට කල්තැබීමට පියවර ගත් බව වාර්තා වේ. එහිදී නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ …

දූෂණ විරෝධී කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති බව වාර්තා වේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ නෙදර්ලන්තය අතර අද (08) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වී ඇති …

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ (07) දින කැපී පෙනෙන අඩු වීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් …

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන …

දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු …

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, එංගලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමගය. එම තරගය අද පස්වරු 2.00ට …

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කීණිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු …

පුත්තලම පුලිදිවාසල ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචි කප්පමරික්කාරි …

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. ඉන්දුනීසියානු බලධාරීන් පැවසුවේ එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවයි. …

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. …

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 550කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බවට එක්සත් ජනපද …

කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බවට කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි …

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නිවේදනය තවත් පැය 24ක් …

නව හැවිරිදි දරුවකුට පාසල තුලදී ගුරුවරියක වදහිංසා කිරීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් රැසකට මෙන්ම පොලීසියට ද පැමිණිලි කර තිබේ. හැටන් අධ්‍යාපන …

බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ (07) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවට …

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඊයේ (07) පස්වරුවේ දිය නෑමට කුරටියාව වැවට ගිය කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව – පළුගස්සේගම …

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගයකට අනුව 2024 වසර සඳහා ඇණවුම් කළ හැකි ඖෂධ, ශල්‍ය උපකරණ හා රසායනාගාර අවශ්‍යතා ලේඛනය සියයට හැටකින් කප්පාදු …

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. පොලීසිය …

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×