හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටීයදී …
හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටීයදී …
මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති …
තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසා ඇති බව …
බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමට සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව …
අද (07) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පවත්වා තිබේ. වාර්තා වන ආකාරයට එම තරගය කඩුලු …
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අනුයුක්ත කරසිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කැඳවා …
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ ගාසා තීරය ළමා සුසානයක් බවට පත්වී ඇති බවයි. වාර්තා වන ආකාරයට ඊශ්‍රායල – හමාස් යුද …
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ ලකුණු 150ක් රැස්කර ගැනීමට සමත්ව …
ඊයේ (06 වැනිදා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කුරුණෑගල වැව රවුමේ සුන්දරත්වයට …
ඒ අද දහවල් මීගමුව මේරියන් කුඩා පාඩුව ප්‍රදේශයේදී ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හීනටියන මහේෂ් යන අයගේ ගෝලයෙකු …
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. ජනාධිපති …
ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බවයි. ඔහු වැඩිදුරටත් …
මරදාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කරදෙන බව පවසා රුපියල් 130,000ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු වන …
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම නීතිවිරෝධී බව පවසමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් …
පාසලේ පංති කාමරයේ දරුවන්ගෙන් මුදල් අයකර උපකාර පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා …
වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. තැපැල්පති රුවන් …
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ …
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට …
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ ඔක්තෝම්බර් 31 වනදායින් අවසන් වූ කාලය තුළ සංචාරකයින් එකොලොස් ලක්ෂ විසිපන්දහස් හාරසිය පහන් පස් දෙනෙකු …
පවතින අධික වර්ෂාවත් සමග මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් ඇතිවී තිබෙන අතරඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.
මරදාන සහ බේස්ලයින් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙන අතරමෙම ප්‍රදේශයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.
අද (07) පස්වරුවේ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී යළිත් නායයෑමක් සිදුවී තිබේ. වාර්තා වන ආකාරයට අදාළ මාර්ගයේ 179 කිලෝමීටර් …
මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයන් පිරිසක් ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව විරෝධය …
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් …
එළඹෙන නොවැම්බර් 13 සිට 20 දක්වා ඔත්තේ-ඉරට්ටේ ක්‍රමවේදය යටතේ වාහන ගමනාගමනය සීමා කරන බව දිල්ලි පරිසර අමාත්‍ය ගෝපාල් රායි පවසා තිබේ. වාර්තා …
දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක ඡායාරූපයක් South Wales හි Glamorgan ප්‍රදේශයේදී පොලිස් හෙලිකොප්ටර් යානයක ගමන්කළ නිලධාරීන් විසින් ගෙන ඇති බව ඩේලි මේල් පුවත් …
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් …
විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක …
ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල්, රටවල් රැසක ආධාර යටතේ පවත්වාගෙන යන ඒවා වන අතර උතුරුදිග ගාසා තීරයේ විශාලතම රෝහල් සංකීර්ණය පවත්වාගෙන යන්නේ …
අද (07) දින පෙරවරුවේ වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා විසින් රජයට අයත් වී ගබඩා 04 කින් වී කිලෝග්‍රෑම් 971,050ක් …
ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් නිවේදනය කර තිබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය …
කුරුණෑගල සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු බඩි වර්ගයට අයත් ලොරි රථයක් වටවල සිංහල විදුහල අසලදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු …
මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය.මේ පිලිබදව වැඩි …
මධ්‍යම කදුකරයට සවස් කාලය තුලදි ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මසක් වැනි කෙටි කාලයක් තුලදි නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය හයවන වරටත් …
දීපවාලි උත්සව සමය තුලදි බඩු මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ වතුකර ජනතාව පවසති.මෙම තත්ත්වයන් පිලිබදව …
මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසා තිබෙන බව වාර්තා …
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් …
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැතින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල …
අද (07) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වෙයි.වාර්තා වන ආකාරයට එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන …
නුවරඑළියේ තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනිමට අවශ්‍යනම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනිමට හෝ …
අද (07) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව වාර්තා වේ. මෙරට වාණිජ බැංකු කිහිපයක …
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් …
සිය සොහොයුරියගේ සැමියා වන ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවිකව සිදු වූවක් නොව ඔහුගේ දේපළ හිමිකර ගැනීමේ අරමුණින් ඔහු වටා රොක්වූ කණ්ඩායම් දෙකකට අයත් …
පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය …
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර …
බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඔක්තොම්බර් 29 වනදා උපාධිධාරීන් සඳහා ගුරු විභාගයක් පවත්වනු ලැබුවද ප්‍රතිඵල නිතුත් කිරීමටත් පෙර පත්වීම් ලබා දීම සිදු …
© 2021 රාවණා ලංකා.