භාණ්ඩ තොගයක් රැගෙන ගිය ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එළැඹෙන දීපවාලි උත්සව සමය …
භාණ්ඩ තොගයක් රැගෙන ගිය ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, එළැඹෙන දීපවාලි උත්සව සමය …
බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීමෙන් …
ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති …
ඊයේ (06) රාත්‍රී 9.15ට පමණ මාවනැල්ල නගරයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අලුත් පාරේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මාවනැල්ල පොලීසියේ පොලිස් සැරයන් …
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී …
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අඹ කිලෝග්‍රෑමයක මිල මේ වනවිට පහළට ගොස් ඇති බව වාර්තා වේ. වෙළෙදුන් ප්‍රකාශ කළේ පසුගිය දිනවල වෙළෙදපොළේ රුපියල් 1000 දක්වා ඉහළ ගොස් …
අම්පාර,බණ්ඩාරදූව ,මායාදුන්න ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙලෙස ඊයේ (06) රාත්‍රීයේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වයසැති …
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබුනේ අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට …
මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථය වන්නේම සමාජ අසාධාරණයට ලක්ව සිටින පාර්ශ්වයන් වෙනුවෙන් නිසි ආකාරයෙන්ම පෙනී සිටීම පමණි. එහිදී චෝදනා ලත් පාර්ශ්වයට පිළිතුරු …
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 179ත් 180ත් අතර වූ ප්‍රදේශය පෙරේදා (05) සවස් කාලයේදී නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර …
කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව …
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී ලබන අටවැනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන …
අයහපත් කාලගුණය හේතුවෙන් ජලාශ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා තිබේ. වාර්තා වන ආකාරයට රාජාංගණය, අංගමුව, කලාඔය, …
අද (07) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. වාර්තා වන …
ඊයේ (06) ඒ පිළිබඳව අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල, හුලද්දූව, ගැටහැත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ මළ …
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත …
ඊයේ (06) රාත්‍රියේ අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. වාර්තා වන ආකාරයට එහිදී 42 හැවිරිදි …
ඊයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට නොනවත්වා සිදුකළ ගුවන් ප්‍රහාර හේතුවෙන්දකුණු අප්‍රිකාව තීරණය කර ඇත්තේ ඊශ්‍රායලයේ සිටින සිය සියලුම තානාපති නිලධාරීන් ව නැවත …
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත විදේශ රැකියා එජන්සියක් පවත්වාගෙන යන බව පවසා …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව …
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදුවූ බවට තහවුරුවීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ …
2012 වසරේ නොවැම්බර් 10 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් …
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මැතිව්ස්ගේ දැවී යාම පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය. වාර්තා වන ආකාරයට එහිදී මැතිව්ස්, …
අප දන්නා සහ අපට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල රාජකාරී සිදු කරන දූශිත පොලිස් නිලධාරින් විසින් සාධාරණ මිනිසුන් ද …
රෝගීන් රැසකට සංකූලතා ඇති කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර …
නව පත්වීම ලැබීමෙන් පසුව ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා ජනපතිවරයා තමන් ගැන දන්නා බැවින් ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් …
හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය වන සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් නිසි ලෙස නොගැනීමත් සමග එම සිසුන් විවිධ …
නුවරඑළිය දිස්ත්‍රික්කට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් නුවරඑළිය පුන්ඩළුඔය ඩන්සින් දිය ඇල්ල ශක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
හැටන් රුවන් පුර ශ්‍රි වීජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැටන් ආගිල්යා විලාහි සාමණ්යධිකාරි ඇතුළු එහි කාර්ය මණ්ඩලය …
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔක්තෝබර් 07 වනදා …
ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ. අදාල …
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සදහන් කරන්නේ සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ …
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය මේ වනවිට දිල්ලි හි පැවැත්වෙයි. වාර්තා වන ආකාරයට එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී …
පන්දු 101කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමග චරිත් අසලංක සිය එක්දින දිවියේ දෙවන ශතකය රැස්කිරීමට සමත් වූ බවට වාර්තා …
හෙට (07) මෙරට ට අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. වාර්තා වන ආකාරයට …
ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඇල්පිටිය යක්කටුව පතිරාජ මාවත ලිපිනයේ පදිංචි මුරුක්කු වදුරගේ …
ලබන වසර පෙබරවාරි මාසයේදී චීනය තවත් පර්යේෂණ නෞකාවක් මෙරටට එවීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති නමුත් තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව …
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා …
අද (06) දහවල් හදිසියේම මීගොඩ පරණ පාර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු රෝහල් ගත කර තිබේ. වාර්තා වන ආකාරයට ලබාගත් …
පසුගිය දිනක කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රේගු භාරයට ගෙන තිබුණි. …
බෙරගල බත්ගොඩ දී පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අද (06) දින සවස් වන විට විවෘත කර …
ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල ගම්මානවලට ඇතුළු වී සිදුකළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය තවමත් ගාසා තීරය වෙත නොනැවතී ගුවනින් ප්‍රහාර එල්ල …
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබේ. වාර්තා වන ආකාරයට ඔහු …
වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශනි විදානපතිරණ පැවසුවේ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ …
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථාන ප්‍රතිශ්‍රේණිගත කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ . ඒ අනුව මෙරට පිහිටි පොලිස් ස්ථාන 607 …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.94ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.40ක් ලෙසත් …
© 2021 රාවණා ලංකා.