සිය පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟලවත්ත ඕමන්ත …
සිය පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟලවත්ත ඕමන්ත …
ඊයේ (04) සවස් කාලයේදී පවුල් ආරවුලක් හේතුවෙන් අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. වාර්තා වන …
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලික පලතුරු වෙළෙඳසැලක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (04) රාත්‍රීයේ …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරුමැද සහ …
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති …
මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. දැදුරු ඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ …
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊට අදාල නිවේදනය පහතින්,
අද (04) දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුර, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල …
ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් …
2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇති බව …
හොරෙන් ගත් විදුලිය නිසා නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි මීටර සහ අනේතික මාර්ග වලින් විදුලිය ලබා ගැනීම හේතුවෙන් 2023 වසරේ …
ශ්‍රී ලංකාවේ පැවති 30 අවුරුදු යුද්ධය පිළිබදව ලියන ලද විවිධ පොත් අප කියවා තිබේ. ලංකාවේ පමණක් නොවේ. වෙනත් රටවල පැවති ඉතිහාසගත යුද්ධ …
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා …
අපනයනය සඳහා විසිතුරු මසුන් ඇතිකරන්නන් පවසන්නේ විදුලි බිල ඉහළ යාමත් සමග තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි. වාර්තා …
අද (04) දින මාස 06යකට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ තැම්පත් කර තිබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යලි ඥාතීන් වෙත …
අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ හිල්බර්න් ජාත්‍යන්තර පාසල ආසන්නයේ මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා සිදුව ඇත. මේ හේතුවෙන් මාර්ගයේ කුඩා වාහන ගමන් …
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි. වාර්තා වන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ …
අද (04) දිනයේදී පෑලියගොඩ සහ මීගමුව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණවල මාළු කිලෝග්‍රෑමයක තොග මිල ගණන් පහත පරිදි සටහන්ව තිබූ බව වාර්තා වේ. පෑලියගොඩ …
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර අද (04) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 …
ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ අත්අඩංගුවට ගත් දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනා අද (04) උදෑසන …
අද (04) එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන එක්දින තරගාවලිය Narendra modi stadium හීදී පැවැත්වෙයි. එහි කාසියේ වාසිය හිමි කරගත්තේ එංගලන්ත කණ්ඩායම …
වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. බෝම්බය ඩෙරා ඉස්මයිල් …
පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී ඇති බව වාර්තා වේ. ඒ ඔහුගේ …
අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්‍යග්‍රහයක් අරඹා ඇත. ඒ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට …
මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 36ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ නලින් ආරියරත්න පවසා තිබේ. …
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කර ඇතත්, …
ශ්‍රීලංකාව ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවට වාර්තා වේ.
දැදුරුඔය පෝෂක ප්‍රදේශ වලට ඊයේ (03)දිනයේ ලැබුණු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය යළි පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ඒ …
ළමුන් ඇතුළු 10,000කට අධික සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ පලස්තීනයට සහ එවැනිම තත්ත්වයක සිටි ශ්‍රී ලංකාවට සළකන ආකාරය උපුටා දක්වමින් එක්සත් …
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව වාර්තා වේ. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ …
ඔන්න බලාපල්ලා මාර කතාවක් මේක .අද සෙනසුරාදා ලංකාදීප පත්තරේ තියෙන්නේ.මේ යු ටියුබ් එකෙන් බණ කියලා ජනප්‍රිය වෙලා කියලා හිතාන ඉන්න භික්ෂුවක් බොහෝම …
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) දින පැවැත්වෙන බව වාර්තා වේ. එහි කාසියේ වාසිය …
දෙදෙනෙකු අතර පැවති රහස් ප්‍රේම සබඳතාවක් හෙළිකිරීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. මරණකරු …
ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග්ට සැත්කමක් සිදු කර ඇති බව වාර්තා වේ. දණහිසේ සිදු වූ අබාධයක් හේතුවෙන් ඔහු මෙම සැත්කමට …
සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ගිණුම්වල පවතින රුපියල් කෝටි 5359 කට වැඩි මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ …
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක …
කොරියානු ජනාධිපති Yoon Suk Yeol ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබුනේ ශ්‍රීලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහය ලබා දෙන බවටයි. ජනාධිපති මාධ්‍ය …
අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය …
ඊයේ (03)දිනයේදී විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සදහා වූ නව පත්වීම් පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට …
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ නේපාලයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන 128 ක් දක්වා ඉහළ ගොස් ඇති බව …
අද වෙනකොට හිටපු පොලිස්පතිතුමාට හතර වෙනි සේවා දිගුවත් ලැබිලා.මේකත් හරියටම සමාන වෙන්නේ ජාතික ලැයිස්තු ආසනේකට ආපු RW රටේ ජනාධිපති වීමේ සංසිද්ධියට .රටේ …
ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති …
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව ඇති බව වාර්තා වේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා …
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව …
හමාස් සමඟ අනුබද්ධ නාලිකා කිහිපයකට ටෙලිග්‍රෑම් (Telegram) යෙදවුම වෙත ප්‍රවේශ වීම සීමා කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සීමා කර ඇත්තේ …
ගම්පහ – මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව …
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් පියයුරු පිළිකා වළක්වා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ බව වාර්තා වේ. පියයුරු පිළිකා …
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව …
© 2021 රාවණා ලංකා.