තමන් බුදුවරයකු හෝ රහතෙක් යැයි හැඟවෙන ආකාරයෙන් හැසිරෙමින් බෞද්ධ දර්ශනය විකෘතිවන ආකාරයේ දේශන සිදුකළ පිටිදුවේ සිරිධම්ම හිමියෝ මල්වතු විහාරයට ගොස් මහනාහිමියන් ඉදිරියේ …
තමන් බුදුවරයකු හෝ රහතෙක් යැයි හැඟවෙන ආකාරයෙන් හැසිරෙමින් බෞද්ධ දර්ශනය විකෘතිවන ආකාරයේ දේශන සිදුකළ පිටිදුවේ සිරිධම්ම හිමියෝ මල්වතු විහාරයට ගොස් මහනාහිමියන් ඉදිරියේ …
කුණ්ඩසාලේ-තෙල්දෙණිය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී ගසක් කඩාවැටීම හේතුවෙන් වෙළඳසැලකට සහ රථවාහන කිහිපයක හානි සිදුව තිබෙන බව වාර්තා වේ . ගස කඩාවැටීමෙන් මාර්ගයේ …
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් ලබා දී අවසන් කරන බවත් , 3000ක් …
ලංකා සතොස මඟින් කිරිපිටි , මුං ඇට සහ කඩල මිල පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ . ඒ අනුව ලංකා …
බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ . ඒ අනුව මෙලෙස බලපත්‍ර අහෝසි කර …
වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් ,කෝටි ගණන් මුදල් උපයමින් බදු පැහැර හරින …
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (2) පෙරවරුවේ වැඩ භාර ගත් බව වාර්තා වේ …
තිස්සමහාරාම චෛත්‍යය ආසන්නයේ දී පාලමක් මතින් ටිපර් රථයක් ධාවනය කිරීමේ දී පාලම දෙකඩ වී ටිපර් රථය ඇළට වැටී ඇති බව වාර්තා වේ.
විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) දින ඉලුප්පුකඩවායි පොලිස් වසමේ ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් යුධ සමයේ …
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ . මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත …
විශේෂ කාර්ය බලකාය රත්ගම – මිටියාගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01 ) දින මිටියාගොඩ කලුපේ, පඹකොස්ස හංදිය ප්‍රදේශයේ සිදු …
පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ . එහි මාතෘ …
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර, නිෂ්පාදන මිලටම ලබාදීමට රජයට අයත් පොහොර සමාගම් දෙකක් එකඟතාවය පළ කර තිබෙන බව වාර්තා වේ . කෘෂිකර්ම …
පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ . අද රන් මිල සටහන පහතින්, …
ඉදිරි අයවැය මඟින් සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබා දීමට අදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ …
මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ආරාධනාවකට අනුව අද (2) දින නැගෙනහිර පළාතේ සංචාරයක නිරත …
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, …
මීට අවුරුද්දකට පමණ ඉහතදී හෙද පුහුණුව අවසන් කළ ද මේ වන තෙක්ම පත්වීම් නොලැබුණු රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සාමකාමී උද්ඝෝෂණයක් කිරීමට සැලසුම් …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (02) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.44ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.43ක් ලෙසත් …
පොළොන්නරුව දුම්රියපොළ අසල පිහිටි පොදු ළිඳෙහි පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බව වාර්තා වේ . මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර …
අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් කාන්තාවක් විසින් පොලීසියට භාරදුන් සිද්ධියක් පිළිබඳව වාර්තා වේ. …
ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ . ඒ හේතුවෙන් ගොඩනැගිලි …
බිම්මල් ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ සංකුලතාවයක් මත පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඕස්ට්‍රේලියානු පොලිසිය සදහන් කරන්නේ 49 හැවිරිදි කාන්තාවක් …
ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. යෝබේ …
ඊයේ (01) උදෑසන සූරියවැව රෝහලෙන් සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ . මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන …
විවිධ ජාවාරම්කරුවන්, සංවිධානාත්මක පාතාල කල්ලි විසින් කප්පම් ඉල්ලා සිදු කරන තර්ජන සහ බිය ගැන්වීම් පිළිබඳව ව්‍යාපාරිකයන්ට පොලීසියට විශේෂ දැනුම් දීමක් කර තිබෙන …
වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙන බව …
දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …
අද (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වසර 2 ක කාලයන් සඳහා සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට රාජ්‍ය සේවා කොමිෂන් …
මේ වර්ෂයේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් , ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මේ …
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, …
ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන තොග කළමනාකරණය කරගැනීම වඩාත් වැදගත් බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇති බව වාර්තා …
වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් …
දිපවාලි උත්සව සමය තුලදි තාවකාලික වෙළදාම් සඳහා වෙළද කුටි ඉදිකර ගැනිම සඳහා බිම් කොටස් වෙන්දේසි කිරිමෙන් හා හැටන් නගර ශාලාව බදු දීම …
පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු …
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ නියාමන …
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් හැටන් කුඩාගම ප්‍රදේශයේ පස් කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් නිවසකට සුළු වශයෙන් හානි සිදුව ඇති …
මධ්‍යම කඳුකරයට සවස් කාලය තුලදි ඇද හැලෙන අධික වැසි තත්ත්වයත් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (01) දින සවස සිට වාන් දැමීම …
දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහත දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව …
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. එහිදී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් …
හැටන් නගරයේ තැන තැන කසල ගොඩ ගැසිමත් සමග ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් …
ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ඇති බව පැවසුණු ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගය මෙරට කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර ඇති …
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර අද (01) පැවැත්වෙන තරගයේ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු …
විරෝධතාවයක් අතරතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර ඇති බව වාර්තා වේ. විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් …
ගොල්ෆ් ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන රථයකින් ඇද වැටීමෙන් ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් සුළු අනතුරකට භාජනය වී ඇති බව වාර්තා වේ. …
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන 07 වන තරගය හෙට (02) සත්කාරක ඉන්දියාව සමග වන්කඩේහීදි පැවැත්වෙන බව වාර්තා වේ. …
2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අයවැය …
© 2021 රාවණා ලංකා.