ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (01) පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් …
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (01) පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් …
මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි …
මෙම වසරේ තැඹිලි අපනයනය 117%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පොල් සංවර්ධන අධිකාරිය සදහන් කළේ පසුගිය වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් …
18 හැවිරිදි තරුණියක් ඉකුත් 15 වනදා සිට අතුරුදන්වී ඇති බවට හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ. ගාල්ල දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව …
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූයේ යැයි කියන සමාගමේ ප්‍රධානියා ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ …
දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා …
පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. අද රන් මිල සටහන පහතින්, රන් …
මිතුරා ගේ විශ්‍රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් …
සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර කෑමට …
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) …
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දිල්ලි …
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය අද (01) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම …
අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ පිටත පිහිටි පෞද්ගලික නීතිඥ කාර්යාල සංකීර්ණය අසල ඊයේ (31) පස්වරුවේ නීතිඥවරයකු පහර කෑමට ලක්ව ඇත. මෙම පහරදීම සිදු කර …
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.34ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.63ක් දක්වා …
ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා …
වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට …
වැඩි කළ විදුලි බිලට එරෙහිව අද (01) සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් …
මිනිරන් ආකරයක් මත ඉඳගෙන පිටරටට අතපාන රටක්. මිනිරන් පතල් 3000ක් තිබුණු රටේ දැන් තියෙන්නෙ 3යි… ජපානයට පසු ආසියාවේ ආර්ථික වශයෙන් ශක්තිමත් රට …
පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා ඇති බව වාර්තා වේ. මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම …
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් 2 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳිඔයේ අතු ගංගාවකට පෙරළී ඇති …
ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් වන රොෂාන් චතුෂ්ක නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . වීසා නොමැතිව ඩුබායි හි …
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ . හෙට (02) සිට ක්‍රියාත්මක වන පරිදි …
හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ . බලංගොඩ දෙතනගල …
මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේ මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ . එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක් වූ වෙන්නප්පුව …
අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ . මෙම තත්ත්වය මතුවීමට …
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර හිමිනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . කොළඹ – දිවුලපිටිය ප්‍ර …
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව වාර්තා වේ . …
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගය හොරගස්මුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වේ . විදුලි බිල වැඩි කිරීමට එරෙහිව …
පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබෙන බව වාර්තා වේ . එම මළ …
අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා …
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දැනුම්දී …
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් අද (01) සිට ආරම්භ කරන බවත්, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම …
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30% ක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා …
ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වූ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ …
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, …
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. මෙම සංශෝධනයේදී පෙට්‍රල් …
නැගෙනහිර සංචාරය අතරතුරදී ජනාධිපතිවරයාට විරෝධතා දැක්වු බෞද්ධ භික්ෂුවක් සහ මන්ත්‍රීවරයකු ඇතුළු හතලිස් දෙනෙකුට එරෙහිව පොලීසිය අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ අතරින් …
කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.40 ට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ළගා වීමේ දී සෙමින් වේදිකාවට ධාවනය කර …
ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් …
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් …
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ . දුම්රිය මූලස්ථානය දැනුම්දෙන්නේ …
පිළියන්දල විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධන වංචාවක් සිදුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව අනාවරණය කරගෙන තිබෙන අතර …
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්ථානය සහ බංගලාදේශය අතර තරගය අද (31) පැවැත්වුණු අතර එම තරගය කඩුලු 07කින් ජයගැනීමට පාකිස්ථාන …
රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස සිටිමින් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලැබූ බවට සහතික කරන ලද පුවත් පලකිරීම පිලිබඳව www.ravanalankanews .lk වෙබ් අඩවියට …
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙන බව වාර්තා වේ .
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වේ . මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන …
ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති …
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා …
© 2021 රාවණා ලංකා.