ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිට එරෙහිව වංචා , දූෂණ , අක්‍රමිකතා සහිතව පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබුණත් සබරගමු පළාත් අධ්‍යාපන බලධාරීන් කිසිවෙකුත් එම විදුහල්පතිට එරෙහිව ගතයුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අප මීට පෙරද වාර්තා කරන ලදී. එවන් පසුබිමක් තුළ සබරගමු පළාතේ නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පසුගියදා සබරගමු පළාතේ ලේකම්වරුන්ගේ විෂය පථය මාරු කිරීමක් … දිගටම ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed