කළුතර, බණ්ඩාරගම මාර්ගයේ වෑවිට, පිටවාන පාලම අසලදී ලොරි රථයක් හා ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු සහ එහි ගමන් ගත් දරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ත්රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිම්මන්තුඩාව, බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.