අත්‍යවශය භාණ්ඩ 06ක මිල පහළට .

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version