ආපදා තත්ත්වය හේතුවෙන් මාතර සහ ගාල්ල සියලු පාසල්වලට අද (09) දින සහ හෙට (10) දින නිවාඩු ලබා දී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දකුණු පළාතේ පාසල්වල ලබන 12 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වාර විභාගයද කල්දමා තිබෙන බවට දකුණු පළාත් ආණ්ඩුකාරවයා දන්වා තිබේ.

© 2021 රාවණා ලංකා.