සුරාබදු බලපත්‍ර ගාස්තුව වත්මන් ඉල්ලුමට සහ වෙළඳපොල තත්ත්වයට ගැළපෙන අයුරින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් වෙනුවෙන් බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට ගෙන ඇති යෝජනා හරහා කිසිසේත්ම එම සියලු දෙන බදු ගෙවිය යුතුය යන්න අදහස් නොවන බවයි.