සුරාබදු බලපත්‍ර ගාස්තුව වත්මන් වෙළඳපොල තත්ත්වයට ගැළපෙන  ලෙසින්.

සුරාබදු බලපත්‍ර ගාස්තුව වත්මන් ඉල්ලුමට සහ වෙළඳපොල තත්ත්වයට ගැළපෙන අයුරින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින්  ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් වෙනුවෙන් බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට ගෙන ඇති යෝජනා හරහා කිසිසේත්ම එම සියලු දෙන බදු ගෙවිය යුතුය යන්න අදහස් නොවන බවයි.

Exit mobile version