“එක්ස්ප්‍රස් පර්ල් රසායනික කාන්දුවක් නෑ”- පරිසර ආරක්ෂණ අධිකාරිය .

එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් වලින් රසායනික කාන්දුවක් නොමැති බවට සමුද්‍ර පරිසර අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (28) සහ අද (29) එම ස්ථානය පරික්ෂා කර තිබෙන බව සදහන්.

ඒ අනුව එහි රසායනික ද්‍රව්‍යක් හෝ තෙල් කාන්දුවක් අනාවරණය නොවූ බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

Exit mobile version