පොහොර මිල අඩුවේ.

දේශිය වෙළෙදපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇති බවට වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමාට දැනුම්දීමක් සිදුකළ අතර ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල 18,500 සිට 11,000 දක්වා අඩුකිරීමට නියමිත බවත්ය .

Exit mobile version