මාළු මිලත් පහළට.

ඉහළ ගොස් තිබූ මාළු මිල මේ වන විට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී. උපුල් මහතා අද (16) ධීවර අමාත්‍යංශයේ දී ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව අද (16) වන විට ලින්නන් මාළු මිල රුපියල් 400 – 500ක් වන බවත්, කෙළවල්ලා රුපියල් 1100 ක් වන බවත් , දැල්ලන් රුපියල් 700 ක් වන බවත් , බලයා රුපියල් 700 ක් වන බවත් එහිදී ඔහු සඳහන් කරන ලදී.

.

Exit mobile version