මාළු මිල ඉහළට .

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ගණන් වල ඉහළ යෑමක් ඊයේ (06) දිනයේ දක්නට තිබූ බවට එහි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව තලපත් තොග කිලෝවක් රුපියල් 2500කට ද කෙලවල්ලා කිලෝවක් රුපියල් 1500කට ද තෝරා කිලෝවක් රුපියල් 2500 කට ද ඉස්සො කිලෝවක් රුපියල් 1300 කට ද දැල්ලො කිලෝවක් රුපියල් 600කට ද ලින්නා කිලෝවක් රුපියල් 800කට ද බලයා කිලෝවක් රුපියල් 1000කට ද අලෙවි කෙරුණු බවට සභාපතිවරයා පවසා තිබේ.

Exit mobile version