මාළු මිල පහළට .

වෙළෙඳපොළේ මත්ස්‍ය මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.

සාලයා, ලින්නා සහ බලයා ඇතුළු මසුන් රැසකගේ මිල මෙලෙස පහළ ගොස් ඇති අතර,අස්වැන්න ඉහළ යාම ඊට හේතු වී ඇති බව සඳහන්.

මත්ස්‍ය වෙළඳුන් පවසන්නේ මේ හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි.

Exit mobile version