ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ.

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බවත් , ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසත් ය.

Exit mobile version