මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීම ආරම්භ වී ඇති අතර උදෑසන 6.30 දක්වා මල් තුහින වැටීමක් දක්නට ලැබුණු බවට ප්රදේශවාසීන් පවසති.
උදෑසන 8.00 දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙස දක්නට ලැබුණු බවද ප්රදේශවාසීන් පවසති. .