හිටපු DIG නාලක ද සිල්වා නිදහස්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළ බව වාර්තා වේ .

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබූ අතර අද (06) නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Exit mobile version