අඩු ආදායම්ලාභී පවුල් 29ක් සදහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන අද (27) ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.පවුල් ලක්ෂ 20කට මෙම සහනාධාරය ලබා දීමට කටයුතු කළ ද එය පසුව පවුල් ලක්ෂ 29 ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව එක් පවුලක් සදහා සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දීමට කටයුතු කරන බව සදහන්.