පවතින අධික වැසි හමුවේ දිස්ත්රික්ක 06 ට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (05) පස්වරුවේ යළි දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කළුතර ,ගාල්ල ,මහනුවර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික් සදහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව සඳහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.