පවතින මහා වැසි හෙතුවෙන් මැණික් ගගේ ජලය පිටාර ගැලීම නිසා සෙල්ල කතරගම ගණපති කෝවිල ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
ගගේ දේවාලය ලෙස හදුන්වන මෙම කෝවිල මැණික් ගගේ ජලය වැඩි වු විට සැම වසරකදිම වැසි සමයෙහි ජලයෙන් යට වන බව සදහන්.
මේ වන විට මැණික් ගගේ ජලය ක්රමයෙන් බැසයමින් පවතින බව වාර්තා වේ.
© 2021 රාවණා ලංකා.