2019 , 2020 , 2021 , 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් වෙනුවෙන් අද (18) පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269 කදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.