English
සිංහල
12:20 අඟහරුවාදා, මැයි 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    භූ විද්‍යාව සංඛපාල කන්දේ නිධන් සොයයි!. හිමිනමකුත් සමිබන්ධයි!. පොලිිස් ලොක්කෝ නොමග යවලා!

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp
    • ප්‍රදේශයේ පොලිස් ලොක්කන් නොමග යවලා!.
    • ජනවාරි මාසය තුළ පමණක් සිදුකරනා ව්‍යාපෘතියක් පිලිබදව දැනුවත් කරලා!.
    • සංඛපාල භාරකාර හිමිනම පරස්පර පිළිතුරු දිලා!.
    • නිධන් හැරීම පිළිබදව ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරිය වාහනය තිබිලා!.

    රත්නපුර පල්ලෙබැද්දේ පිහිටි සංඛපාල කදු ඉතිහාසගත කදුවැටියක් බව අප මීට පෙරද වාර්තා කර තිබේ. එම කදු වැටියේ අභිරහස් විශාල ප්‍රමාණයක් තවමත් සොයාගෙන නැති නමුත්, එහි තිබෙන වස්තූන් කොල්ලකෑම සදහා නිධන් හොරුන් දිගින් දිගටම කටයුතු කරනුයේ ශ්‍රී සංඛපාල විහාර භාරකාර කොකාවල කෝශල නමැති චීවරධාරියෙකු සමග එක්ව බව අප මීට පෙරද වාර්තා කර තිබේ. මේ වන විටද සිදුවෙමින් පවතින්නේ එම චීවරධාරියගේ අවශ්‍යතාවය මත, රාජකාරී කටයුත්තක් සේ පෙන්වා , අභිරහස් ආකාරයෙන් නිධන් මංකොල්ලයකට සූදානමක් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

    සංඛපාල රජ මහා විහාරයට අයත් වන්නේ ඉඩම් අක්කර 75 කටත් අඩු ප්‍රමාණයක් බව ලිඛිතව අප මීට පෙර වාර්තා කර තිබෙන්නේ සාක්ෂි සහිතවය. එසේම එම නාම මාත්‍රික චීවරධාරියා පන්සලට අයත් නොමැති ඉඩම් වලින් මුදල් වංචා කරන ආකාරයද අප මීට පෙර සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ. මෙි වන විටද වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සදහා නීතිවිරෝදී ලෙස කූට ඔප්පු සකසා තිබේ. නමුත් උඩවලවේ පොලිස් ස්ථානාධිපති හෝ ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරිවරයා හෝ ඒවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර උඩවලවේ හිටපු පොලිස් ස්ථානාධිපති මේ වන විට විශ්‍රාම ගොස් තිබේ.

    එවන් දූෂිත ඉතිහාසයක් මේ වන විට ලියා තිබෙන එම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම සංඛපාල කොකාවල කෝෂල පනහඩුවේ පිහිටි සද්ධාතිස්ස රජු විසින් කරවන ලද රන්මිණි කොත නමැති ගරා වැටුණු සෑයේ සලපතල මලුව බවට සැලකෙන ස්ථානයේ ද සන්නිවේදන කුළුණක් ගොඩ නැගුවේ එහි ගර්භයේ තිබෙන නිධන් වස්තූන් කොල්ලකෑමටය. එසේම එම ඉඩමද ඔහු නීතිවිරෝදී ලෙස අත්පත් කරගෙන තිබෙන බවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ එක්ව කූට ලේඛන සකසා තිබෙන ආකාරය පිළිබදව උඩවලව පොලිස් ස්ථානයට කර තිබෙන පැමිණිල්ලද තවමත් නිද්‍රා සුවයේ තිබේ. එවන් දූෂිතයන් හා එක්ව සිටින මීගහයායේ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකෑමට රත්නපුර දිස්ත්‍රික් ලේඛ්ම්වරිය, ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේඛම්, උඩවලව පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරී කොකාවල කෝශල නැමති දෙව්දත් කුලයේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් උපකාර කළ අයුරුද වීඩියෝ සාක්ෂි මගින් අප ඉදිරිපත් කරන ලදී. එහිදී මහජනතාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් සංඛපාල ගල්කොරිය හංදියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළේ අප ඉහතින් සදහන් කළ සියලුම දෙනාට එරෙහිවය.

    එම සියල්ලම සිදු වී අවුරුද්දකට පමණ පසුව නැවතත් මෙම දූෂිත කණ්ඩායම එක්ව රාජකාරී මට්ටමින් මෙසේ භූගත වස්තූන් සිතියම්ගත කරන්නේ පුරාවිද්‍යා දෙපර්තෙම්න්තුවද නොමැතිවය. මේ පැමිණ සිටින නිලධාරීන් සතුව භූගත ස්ථාන පරීක්ෂා කරන උපකරණද තිබේ. එසේම මහජන විරෝධය මැද, හම්බන්තොට සිමෙන්ති කම්හල වෙනුවෙන් විකිණීමට උත්සාහ කළ මේ කදු වැටියේ කාටත් හොර රහසේම අලුතින් නටන නාඩගම කුමක්ද?. එසේම මීට පෙරද මෙම ස්ථානයේ අනෙක් පසට පැමිණි භූ විද්‍යා නිලධාරීන් පීඩාවට ලක් වූ ගම්වැසියන්ට එරෙහිව පැමිණිල්ලක්ද යොදා තිබේ. පොලිස් ස්ථාන ගණනාවක් පසු කර ගොස් ඔවුන් එම පැමිණිල්ල යොදා තිබුණේ අතුරුගිරිය පොලිසිය තුළය. එම දූෂිත ක්‍රියාවලියට උපකාර කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උඩවලව පොලිසිය සහ එම ප්‍රදේශය භාරව සිටී උසස් පොලිස් නිලධාරීන්ගේ අනුහසින් අනාගත මෙන්ම වර්තමාන පරපුරක් විනාශ කිරීමට ඉඩහැරීම නින්දා සහගතය.

    අලුතින් කෙරෙන සිතියම් ගත කිරිමෙන් පසුව ඒවායේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදන්නේද?, කොකාවල කෝශල නමැති පූජ්‍ය පක්ෂයට අයත් , නමුත් ඔහුට අයත් නැති ඉඩම්වල සිදු කෙරනා කටයුතුවලට මහජන මුදලින් වැටුප් ලබනා රාජ්‍ය නිලධාරීන් මැදිහත් වුයේ කෙසේද?. නිධන් බහුල ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයෙන් මතුකරගන්නා නිධන් වස්තූන් ආරක්ෂා කරගැනීමට මෙම රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේද?. පුරාවිද්‍යා නිලධාරීන් මෙයට සම්බන්ධව සිටින්නේද?, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට සැලකෙන මෙම ප්‍රදේශයේ මෙවැනි දෙයක් සිදුවන බවට ඔවුන් දැනුවත්ද?, මෙය විශේෂ ව්‍යාපෘතියක් නම් කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙන්නේද?. එබැවින්  මේ සියල්ලටම විශේෂ පරීක්ෂණයක් සිදුකල යුතු අතර අපට වාර්තා වන ආකාරයට මෙය තනිකරම අශුද්ධ කටයුත්තකි.වන්නේ කුමක්ද යන්න අපගේ මාධ්‍යවේදින් දිගින් දිගටම බලා සිටින නමුත් සියලුම දූෂිතයන්, රාජ්‍ය සේවයේ මාෆියාව සමග එකතුව සිටී. නමුත් විශ්‍රාම ගියත් මතු දිනයක ඔවුන්ට විශේෂ පරීක්ෂණවලට පැමිණීමට සිදුවනු ඇත. එසේම මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයට වදිමින්, බුදු දහමට පහර ගසනා ශ්‍රී සංඛපාල විහාර භාරකාර, කොකාවල කෝශල නැමති නාමික පූජ්‍ය පක්ෂයට අයත් පුද්ගලයාට එරෙහිව පැරණි පැමිණිලි ක්‍රියාත්මක කළ යුතුව තිබෙන අතර, අනාගත නිදන් මංකොල්ලයකට සහ වෙනත් ව්‍යාපෘතියක් හරහා නැවතත් මහජනතාවට පීඩා කිරීමේ කූට කුමන්ත්‍රණය සොයා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

    සංඛපාල කන්ද ආශ්‍රිතව මීට පෙර සිදු වූ ක්‍රියාකාරකම්වලට අනුව වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය ද ශුද්ධ ක්‍රියාවලියක් බවට සිතීමට ඉඩක් නැත. මෙය ද ඔවුන් මෙතෙක් කරගෙන ආ දූෂිත ක්‍රියාවලියලියට අයත් තවත් එක් ක්‍රියාවක් බව තවත් වර්ෂ කිහිපයකදී නියත වශයෙන්ම අනාවරණය වනු ඇත. ඒ අනුව තත්ත්වය තරාතිරම් නොබලා දීර්ඝ කාලයක් තිස්සේ මෙහි මහජනතාවට සහ රජයට එරෙහිව සිදුවන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියන් අනාවරණය කරගත හොත් සහ අනාවරණය වී ඇති , පොලීසිය මගින් යටපත් කර ඇති , අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ පවිත්‍රභාවට තවත් එක් හේතුවක් වනු ඇත. එසේ නොවන්නේ නම් මහජනතාවට යුක්තිය ඉටුවන තෙක් දිගින් දිගටම අපට ලිවීමට සිදු වේ. එහි අපකීර්තිය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටමය .

    හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ)
    ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක
    රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පරිසර හානියකට එරෙහිව ජනතාව පාරට බසියි…
    රන්මිණි කොත වෙහෙරේ විනාශයේ ශාපය අදාළ හිමි නමට වැදෙයි. අනිත් අයගෙත් වැරදි එලියට එයි.
    ඇඹිලිපිටිය මීගහයාය ඇවිලෙයි. උඩවලව පොලිස් ස්ථානාධිපති වරදට අනුබල දෙයි. හිමිනමකටත් විරෝධතා ( වීඩියෝ අවට පරිසරය විනාශව ඇති අයුරු )
    දිස්ත්‍රික් ලේඛම්ගේ ගල්බොක්ක කැළඹෙයි. ප්‍රාදේශීය ලේඛම් ද සම්බන්ධයි
    ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල විහාර භාරකාර හිමි – කොකාවල කෝෂල හිමිට විරුද්ධව තවත්  පැමිණිල්ලක් –
    පොලිස්පතිට හැංඟු ජාතික අපරාධකරුවෙක් වූ උඩවලව පොලිස් ස්ථානාධිපති. ගොරක දඩමස් කරන ඔහුගේ ක්‍රියාපටිපාටිය පහතින් – එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන් නිහඩයි.
    ඇඹිලිපිටිය සංකපාල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැන් ව්රෝධතාවක්.. (වීඩියෝ)
    පැමිණිල්ල යොදා මාස තුනයි දවස් පහළොවයි. පොලිසිය තවමත් පැමිණිල්ල විභාග කර නැහැ .
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version