ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.666,786.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,530.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,200.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,570.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,600.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,590.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,750.00