රන් මිල පහළට.

අද (14) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .

අද (14) රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.618,740.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,830.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,020.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,110.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,850.00

Exit mobile version