රන් මිල පහළට .

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.656,288.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,150.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,200.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,230.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,800.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,260.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,050.00

Exit mobile version