රන් මිල අදත් පහළට.

ඊයේ(15) දිනට සාපේක්ෂව අද(16) දිනයේත් රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ .

ඒ අනුව අද (16) රන් මිල ,

රන් අවුන්සය – රු.612,767.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,620.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,820.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,550.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,920.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,350.00

Exit mobile version