අද රන් මිල.

පසුගිය සතියට සාපේක්ෂව අද (04) දිනයේ රන් මිලෙහි තරමක උච්චාවචනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (04)  රන් මිල පහතින් , රන් අවුන්සය – රු.622,152.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,600.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,210.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00



Exit mobile version