අද රන් මිල.

අද (18) දිනයේ රන් මිල තරමක ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .

අද (18) රන් මිල සටහන පහතින් ,

රන් අවුන්සය – රු . 624,502.00

කැරට් 24 ග්‍රෑම් 1- රු. 22,030.00

කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 176,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20 , 200.00

කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1) – රු. 161,600.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,280.00

කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 154,250.00

Exit mobile version