ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යාමක් දක්නට ලැබූ බව වාර්තා වේ .
ඒ අනුව අද (19) රන් මිල සටහන පහතින් ,
රන් අවුන්සය – රු. 627,047.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22 , 120.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 176 , 950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20 , 280.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 162 ,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19 , 360.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 154 , 850.00