අද රන් මිල.

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යාමක් දක්නට ලැබූ බව වාර්තා වේ .

ඒ අනුව අද (19) රන් මිල සටහන පහතින් ,

රන් අවුන්සය – රු. 627,047.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22 , 120.00

කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 176 , 950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20 , 280.00

කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 162 ,250.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19 , 360.00

කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රු. 154 , 850.00

Exit mobile version