අද රන් මිල.

අද (21) දිනයේ මෙරට රන් පවුමක මිල පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අඩුවීම රන් භාණ්ඩ මිලට ද බලපා ඇති බවයි.

ඒ අනුව අද (21)  රන් මිල පහතින් ,

රන් අවුන්සය – රු.609,874.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,520.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,730.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,850.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,830.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,650.00

Exit mobile version