අද රන් මිල.

ඊයේ(26) දිනයට සාපේක්ෂව අද(27) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ .

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.618,008.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,800.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,400.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,990.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,900.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,080.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,600.00

Exit mobile version