අද රන් මිල.

ඊයේ (16) දිනට සාපේක්ෂව අද (17) දිනයේ රන් මිලෙහි පහළ යාමක් දක්නට ලැබූ බව වාර්තා වේ .

ඒ අනුව අද (17) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.620,790.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,900.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,080.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,600.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,170.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,300.00

Exit mobile version