අද රන් මිල.

ඊයේ(23) දිනයට සාපේක්ෂව අද(24) දිනයේ රන් මිල තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .

ඒ අනුව අද (24) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.646,438.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,810.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,450.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,910.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,960.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.1159,700.00

Exit mobile version