පසුගිය සතියට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අද (06) රන් මිල සටහන පහතින් ,
රන් අවුන්සය – රු.656,237.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,150.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.185,200.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,230.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.169,800.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,260.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.162,050.00