අද රන් මිල.

ඊයේ (22) දිනට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ .

ඒ අනුව අද (23) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.656,306.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,160.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,230.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,270.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,150.00

Exit mobile version